Suwanda Dani Danenawa

සුවඳ දැනේ දැනෙනවා
G4/4
Transpose Key
[Chorus]G Am D7 Gසුවඳ දැනේ.. දැනේ... දැනෙනවා...Em C Am G Emඋදා හිරු එළියේ.. අලුත් ඉරක් දෝ මේAm D7හිතට ගලානවා .. සීත බිඟු බින්දුG Em Bm D7හීන් පිණි සුළඟේ හිනස්සා.. හිත හැඟුම්G Am D7 Gසුවඳ දැනේ දැනේ දැනෙනවා..[Verse 1]G G7 C Am D7 Gඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝG G7 C Am D7 Gහෙමිහිට ඇවිදින මිදුල දිගේ මට තුරුළු වෙනවාG Bm C G Emජීවිතේ සුන්දරද මෙතරම්G Am D7 Gසුවඳ දැනේ දැනේ දැනෙනවා...[Verse 2]G Em C G Cරෑන රෑන එන පාට පාට සමනලයෝAm D D7 Gපේන පේන මල සිපගන්නෝ..Em D Em Dආදරේ....................Am D D7 G Emඔච්චම් කර කර හංකිති කවන ආදරේ..Bm C Gබලාපොරොත්තුව දෝත දරා මඟC Gබලා හිඳිමි ඔබ එන තුරාD Am C Gආයෙ හෙට දවසක් තියේවි අද වගේG Bm C G Em D7ජීවිතේ සුන්දරද මෙතරම්G Am D7 Gසුවඳ දැනේ දැනේ දැනෙනවා....