Dawasak Daa දවසක් දා

Ab4/4
Transpose Key
[Verse 1]-------------------------------------Ab Ab|G Cm Cm|Bm|Bbmදවසක් දා... හැන්දෑවකBbm Eb Abපොතක් බලන්..නට සිතුනාAb Ab|G| Cm Cm|Bm|Bbmසිතුවෙත් නෑ... ඒ ජාමෙටBbm Eb Abඔබව මතක්...වෙයි කියලා[Chorus 1]-------------------------------------Ebaugඈ මගේ ගතේ හැඟුමන් පෙලාEb Abඈ මගේ සිතේ සක්මන් කලාEbaugමා දිහා බලා සුසුමන් සලාEb Abආදරෙයි කියා නොකියා ගියා Bbm Eb Abකියා පොතේ ලියවී... තිබු..නා[Chorus 2]-------------------------------------Ab Bbm Eb Abරේණු රේණු මල් මිටේ රේණුAb Bbm Eb Abඈට පෙම් කරන්න මට බෑ ලු Bbm Cm Bbm Abරන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලු Bbm Eb Abරොන් පිරී සැලෙන්න මල් රේණු[Verse 2]-------------------------------------Ab Cmසඳවත දෝ මා දුටුවේBbm Eb Abඔබෙ ගත දෝ මා දුටුවේAb F#සිතුවම් දෝ... මා දුටුවේAb Eb Abහැබැහින් දෝ... ඔබ දුටුවේ
Search terms
Dawasak Daa chordsRookantha Gunathilaka Dawasak Daa guitar chordsrenu renu mal mite renu chordsdawasak da hendewaka chords