Bolpini Wahena Welawe

බොල්පිණි වෑහෙන වේලාවේ
C#m4/4
Transpose Key
[Chorus]Abm F# C#m Abmබොල්පිණි වෑහෙන වේ.....ලාවේAbm F# C#m Abmඔබගෙන් සමුගෙන යා යුතු වේB F# C#m Eතාමත් ඔබ ඈත සුව නින්දේF# E C#m Abmඒකයි මා නොකියා යන්නේAbm F# C#m Abmබොල්පිණි වෑහෙන වේ.....ලාවේ[Verse 1]Ab Abm C#m Abmගැල් පිට නැගලා , ඈත ගම්බලාAb F#පියමන් කරවන්නේE F#තවත් නිවහනක ගිමන් නිවන තුරුC#m F# Abm F# C#m Abmඔබ සිහියට එන්නේ, ඔබගෙන් සමුගෙන මා යන්නේ[Verse 2]Ab C#m Abmඔබ අවදිව මා සොයනු එපාAb F#ඈතයි මා ඉන්නේ,Eතවලම් කරුවෝF# C#m F# Abmකවරාදාකදෝ එකම තැනක උන්නේ