Sanda Latha

සඳ ලතා
G4/4
Transpose Key
[Intro]G Bm Am C D[Chorus]G Am Cසඳ ලතා... රූ ලතා...D7 Gඔබ ගිලිහී ගිය නිල් රාත්‍රියG Am Cළං වී... ළං වී...D7 Emඔබ ඈත් ගිය ඒ හවස[Verse 1]G Bmසඳ ලිය ගාලාAm Cඔබ ළඟ ඉඳලාG Dජීවිතේ රහසක්Em Gකිව්ව ඒ දවසේ[Verse 2]G Bmඔය නෙත් කඳුළේAm Cඔය ළය ගිනිවලG Dඔය දෙතොල් කතාවEm Gකාදෙ ඒ රහසේ[Interlude]G Bm Am C D