Thawa Dawasak Hamu Wee Imu Me Bawe තව දවසක් හමු වී ඉමු මේ භවේ
Transpose Key
[Chorus]---------------------------------------------------------------E F#m A Eතව දවසක් හමු වී ඉමු මේ භවේE F#m A Eඑක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ C#m Abm F#m Bඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ F#m A Eතව දවසක් හමු වී ඉමු මේ භවේ...[Verse 1]---------------------------------------------------------------E F#m B Abmමද පවනේ මුසු කෙරුවේ යළි නොඑනා මතක අපේC#m නිදි පැදුරේ ගෙවෙන පැයේ F#m B Abm C#m F#m A Bසිහිකෙරුවා සුවඳ ඔබේ ජිවිතේ....... පාළුයි මගේ...තව දවසක්[Verse 2]----------------------------------------------------------------E F#m B Amතරු දෙවැටේ පිපෙන සඳේ දුක වැඩලා ලොවට අපේC#mකිරි සයුරේ මුතු පතුලේ F#m B Abm C#m F#m A Bසැඟව ගියා මැණික මගේ ආදරේ...... ගීයක් වගේ...
Search terms
More by Keerthi Pasquel