Kandula Ithin Samaweyan කඳුළ ඉතින් සමාවෙයන්
Transpose Key
[Intro]-----------------------------| E | - | A | - || E | - | A | - || E | - | A | - || E | - | - | |[Chorus]------------------------------Eකඳුළ ඉතින් සමාවෙයන් Bඅපි වෙන්වෙමු අද හවසට Aමගෙ ගෙපැලට ඈ එනවාB Eසිරියහනේ තනි රකින්න //[Inter 1]-----------------------------| E | - | A | - || E | - | A | - || E | - | A | - || E | - | B7 | - || E | - | A | - || B | - | E | - |[Verse 1]-----------------------------E Aකළු වළාව නැගෙන්නෙපා Eගඟට උඩින් හැන්දෑවට Bමුදුන් ලීය යටින් පොළොවේB7 Eගොම හේදෙයි අලුත් පිටම Aකන්ද කපා හඳ පායා Eසඳරැස් යහනට වඩින්න Bසඳ එළියෙන් ඇගේ ගතේB7 Eපිපි ගෝමර මල් දකින්න[Inter 2]-----------------------------| E | - | A | - || E | - | A | - || E | - | A | - || E | - | A | - || E | - | E | |[Verse 2]--------------------------------E Aමල් දෙවැටේ වතුසුදු මල් Eපිපේවී ඈ පිළිගන්නට Bකොපුල් තලා ඔමරි සිනාB7 Eමතුවෙයි මල් පරදන්නට Aබිළිඳු ගෙනා කිරි සුවඳක් Eගෙපැල දොරින් හමා එන්න Bඉඩ දීයං වළාකුලේB7 Eමගෙ සිහිනය මල් පිපෙන්න
Search terms
More by Keerthi Pasquel