Transpose Key
[Chorus]Am C F Amසඳ කන් වැසිලා.. අඳුරේ එතිලා.E G Amඝනඳුරු රෑ.... තනිකම නෑ....F C Amසොයා... එන්න ඝනඳුරු තරු නිවලාC E Amමගේ.. එළිය අද ඔබ පමණි...[Verse 1]Am C Amජීවිතයටම සතු එකම සුවේE Amහීසර පහරක වෙළෙනු පෙනේAm Cමේ ලොව මා සතු ඈ සතු ඇයි නෙතුAm C E Amඅසල්වැසියෙකු සොයනු පෙනේ......[Verse 2]Am C Amමා නැත අන් සතු සිත් බැඳලාE Amදෑතම බැඳගෙන ඉඳිමි බලාAm Cමේ ලොව යම් දවසක අපි වෙන් වෙමුAm C E Amරහස් අහස් තලයට යවලා
More by Victor Rathnayake