ThaniWennata Mage Lowe තනිවෙන්නට මගේ ලොවේ

Gm4/4
Transpose Key
[Intro]| Gm | Eb | Bb | - || Gm | Eb | Cm | Cm || Eb | Bb | F | Gm || Eb | - | F | - || Bb | - | Gm | - || Eb | - | Cm | - || Gm | - |[Chorus]Gm Fතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්Cm Eb Gm F Gmරගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මා ළඟින්[Verse 1]D Gm G Cසිව් වසරක පෙම් ගීතය ගොළුවෙලා ගියාදෝEb Bb F Gmඅලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ[Verse 2]D Gm G Cමායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේEb Bb F Gmශෝ ගීයකී දුක්බර වූ සැනසුම කොහි වේදෝ