Ape Hangumwalata

අපේ හැඟුම් වලට
Dm4/4
Transpose Key
[Chorus]Dm Aඅපේ හැඟුම් වලට ඉඩදී මොහොතක්Gm A Dmඉඩ ලබා ගනිමු තරමින් වියතක්Dm Gmහඳපානේ..... මඳ අඳුරේ......Dm A Dmඅත් පටලා යමු ආයේ[Verse 1]Dm Gmඔබ ඔබේ හෙවනැල්ලෙන් මිදී..A Dමම මගේ හෙවනැල්ලෙන් මිදී...G Dඇවිදින්.. හෙමින් රහසින් මුමුණාDm A Dmහඳපානේ මඳ අඳුරේDm Gmහඳපානේ..... මඳ අඳුරේ......Dm A Dmඅත් පටලා යමු ආයේ[Verse 2]Dm Gmහිරකර හසරැල්ලෙන් හැඬුම්..A Dඅපි හිනැහෙමු සපුරා පැතුම්...G Dමතු ආත්මයේ හමුවෙන පැතුමෙන්Dm A Dmයමු වෙන් වී හිමිදිරියේ........Dm Gmහඳපානේ..... මඳ අඳුරේ......Dm A Dmඅත් පටලා යමු ආයේ