Transpose Key
[Intro/Inter]|A |- |- |E ||D |F#m |G |A |[Chorus]A Bmඅවසර නැත මට, ඔබේ අත ගන්නටD E Aබැමි බැඳ ඇත ලොව සතර දෙසේA Bmඑනමුදු ඔබ සිටි සෑම භවයකදීමD E Aමතු ඔබ හිමි කරගනිමි ළඳේ...[Verse 1]Aබඹරෙකු වන්නට නොහැකිව ලතැවෙනBmමා අභියස ඔබ නෙළුම නොවේ...Eඋල්පත වන්නට නොහැකිව ලතැවෙනD E Aමා අභියස ඔබ සයුර නොවේ...[Verse 2]Aඔහු රිදවන්නට ඔහු හඬවන්නටBmබැරිකම මිස ඔබේ සිහින ලොවේEඔබ කැඳවන්නට ඔබ සතපන්නටD E Aමා හද තුළ ඉඩ නැතුව නොවේ...
More by Milton Mallawarachchi