Iwuru Thala

ඉවුරු තලා
G4/4
Transpose Key
[Intro]|G |Bm |C |D7 |G |[Chorus]G Dඉවුරු තලා , ගඟ බැස යනවාD7 Gමහද සලා ඔබ ඉවතට යනවා[Verse 1]G C Dමන්දාර පව්වේ හිම පියසේD7 C Gචන්දන අරණේ මඳ සිසිලේC Am D7 Gසුව නොලබා... ගියේදෝ කෙසේ[Verse 2]G C Dකඩුපුල් නෙලලා පිනි ඉසලාD7 C Gරන්හුයේ පටලා අමුණලාC Am D7 Gසිටියෙමි මා ඔබ එන තුරා