Eda Rea එදා රෑ
Transpose Key
[Intro]| Am | - | - | - || G | - | - | - || E | - | - | - |[Chorus]Am Gඑදා රෑ ගුවන් තොටුපොළේදී මාDm C E Amවෙන්වී ගියේ, සිතකින් නොවේ[Verse 1]Aනෑ සිය මිතුරන් පැමිණිලාDආසිරි සුබ පැතුම් පැතුවාC E Amඔබ ආවේ ඇයි මිහිරියේ[Verse 2]Aමේ වනතුරු රහසක් වීලාDමා සිතේ යම් දෙයක් තිබුණාC E Amඑය කීමටයි ලතැවුණේ
More by Milton Mallawarachchi