Sudu Andumin සුදු ඇඳුමින්
Transpose Key
[Intro]---------------------------------------------| G | - | Am | - || G | - | Am | - || C | - | G | - || D | - | G | - |[Chorus]---------------------------------------------G Am සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේG Am අරලිය ගහ යට සුවිසිරු නිල්ලේC තනිවන විට මා සමඟින්G ඉඟිකර අදිමදි කරමින්D G තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ[Verse 1]----------------------------------------------Emරන්තරු වට කර පායන සඳ ඇඳිසෙවණැලි සිතුවම් රෑC Dසිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්න..නෑEmඅඩවන් වූ දෙනෙතින් ඔබ බැලූ කලමගේ සිත ඉවසනු බෑC D Dsus4 Dකුමරියෙ ඇයි ඔබ තනියෙන් සුසුමන් පෑC D/D7 Gකුමරියෙ ඔබ අද මා ළඟ නෑ[Verse 2]----------------------------------------------Emගං තෙර ළඟ බට පඳුරේ සිලි සිලිහඬ මැද සිහිලැල් රෑC Dකුළුඳුල් හැඟුමන් විසිරෙන්න.. නෑEmපාසල් යන ඔබ මාවත සිහිවෙනවිටමට ඉවසනු බෑCමගේ සිත තනිවම, දොඩවයි D Dsus4 Dසමඟින් ඈC D/D7 Gකුමරියෙ ඔබ අද මා ළඟ නෑ
Search terms
More by JayaSri