Sheela

ෂීලා
Am4/4
Transpose Key
Am Emෂීලා මේ ගීතයෙන් වත් දැන ගන්නG Eමගේ හදවතේ දුක[Intro]|Am |- |E |- ||G |- |Am |- |[Verse 1]C Emබලු බලු හැමතැනම සිහිනෙන් වගේC Emසැඟවුණු සේයාවන් මා දෑසේ ඇඳේ.....F Dmසුළඟේ පාවී මගේ ගී යාවී...F Eඇසුණොත් එනවාදෝ සොඳුරියේ මගේ......[Chorus]Am Emමා හද සේරාදීලා හේයි කොහෙදෝ යන්නේ මෙසේG Eසිත රිදවන්න එපා හද බැඳි ආදරේAm Emතනිවීලා හේයි මා ඉන්නේ කෙසේG E Amඑයිදෝ මගේ කුමාරී....[Verse 2]C Emලොවෑම නැවතිලා නිහඬයි වගේC Emතනිකම පාලුව දැවටී හදේF Dmදුරකථනයකින් ඔබ ඇමතුවේF Eසිතමින් ඉන්නෙමි තනි ලෝකයේ[Bridge]Dmතනිවුණු යහනට එන විටAmතවමත් ඔබගේ සුවඳ දැනේ මටEmසිහිනෙන් ඔබෙ රුව දැකගන්නවත්Amවරම් ලැබේවිද මටDmඔබේ ලස්සන ඇස් දෙක වෙනකෙකුAmහට ළදි වෙන්න එපාE Amඑයිදෝ එයිදෝ එයිදෝ මගේ කුමාරී..[Outro]Am Emෂීලා ෂීලා හේ ශීලා ෂීලා හෝ..G E Amඑයිදෝ මගේ කුමාරී...