Transpose Key
[Intro]|F |- |- |- ||Gm |- |- |- ||C |- |- |- ||F |- |- |- |[Chorus]F Cරෑ තාරකාවෝ බැලුවා එබීBb Fකිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟීF7 Bb Cඊයේ දවාලේ අපගේ ලොවේC7 Fආශා ගඟුල් යැවුණා[Verse 1]F Cකඳුළැලි සලාලා නොහඬන් ළඳේBb Fමමමයි කවදා හෝ ඔය දෑත ගන්නේGm Fආශා විශාලයි ඉවසීම හීනයිC C7 Fදෙදෙනා කෙනෙකු වී බැඳුණා හෙමින්[Verse 2]F Cහඳුනන්නෙ දෝ ඔබ මාගේ සෙනේBb Fඉවසන්නෙ දෝ ඔබ ඊයේ වගේGm Fහදවත කොණේ මා කඳුළක් තියෙනවාC C7 Fකිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
More by Clarence Wijewardana