Transpose Key
[Chorus]D Aදෑස පියා ගත්කල මට මැවෙන්නේ ඔබේ රුවA7 Dඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නේ ඔබේ හඬGකුමරියේ...A Gඅමතක නොවේ... ලස්සන රුවේ...Dසිත සැනසුවේ[Verse 1]D Gඅතින් අත වෙලී වෙරළේ තනිවුණු මොහොතේEm C A7 Dඈත නිම් වළල්ලේ නෙත් රැඳවුණු මොහොතේF#m Gසිත කැලඹුණේ... ඇයි නොදැනේ...A C A7 Dකී දෙයක්ද අරුමයක්ද මට හිතාගන්න නොදී[Verse 2]D Gගලින් ගල හැපී පෙන කැටි විසිරෙනු දැකලාEm C A7 Dනිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලාF#m Gමතකය මගේ... අවදි වුණේ...A C A7 Dඒ එදාය මේ මෙදාය මට හිතාගන්න නොදී
More by Clarence Wijewardana