Nim Him Sewwa

නිම් හිම් සෙව්වා
C4/4
Transpose Key
[Intro]|C |- |F |C |[Chorus]C A Dmනිම් හිම් සෙව්වා මා සසරේG G7 Cහමුවී යුගයෙන් බැඳී යුගයේC A Dmලං වී වෙන් වී වරින් වරේG G7 Cඔබ හා මා රන් හුයකිනි බැඳුණේ[Verse 1]C F Dm Cදිවියේ ආශා ගැඹුරින් ගැඹුරේA7 F G7 Cළැගුම් සනහා අපමයි තැවුණේF G Amජන්මෙන් ජන්මේ රැව් දීලාG F Cඔබ හා නෙතඟේ රැඳුණා[Verse 2]C F Dm Cඉර හඳ සේ මා පැතුමන් පැතුවාA7 F G7 Cසැනසුම් සයුරේ සුසුමන් හෙළුවාF G Amඅතරින් පතරේ වියැකීලාG F Cසටනින් අද මා දිනුවා වා
More by Amaradeva