Aradana

ආරාධනා
G4/4
Transpose Key
[Chorus]G F Cජීවිතයේ තනි මංසල අතරමං වෙලාF C Gහුදෙකලාව සුසුම් හෙලන අතරක තැනහීG Am D D7 Gඅතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්නG C Am D Gආරාධනා....... ආරාධනා..[Verse 1]G F Gනෙළූ සුපෙම් කැටයම් අද පවුරු තලාවේG Em C Amමැකී ගියදෝ... ඔ....ඕ.. ඔ........ඕ...G B Gකාලයේ වෙරළේC G C Gජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දාG D Gසෙනෙහයේ සත් පියුමන් යළිදු පිපේවාG C Am D Gආරාධනා....... ආරාධනා..[Verse 2]G F Gඑදා සිඟිති කිරි සුවඳින්, යුග දිවි අරණේG Em C Amඔබේ උණුසුමේ ... ඈ....ඒ.. ඈ........ඈ...G B Gයළිදු උපන්නෙමුC G C Gපෙනුණු එවන් රජ දහනෙන් සමුගෙන යන දාG D Gඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවාG C Am D Gආරාධනා....... ආරාධනා..
More by Amaradeva