Mayam Tharu Rene මායම් තරු රේණේ
Transpose Key
[intro]--------------------------------------------------| Am | G | Am | G || Am | G | F | F || Am | G | Am | G || Am | G | F | Em |[chorus]--------------------------------------------------Am Dmමායම් තරු රෑනේ බැල්මෙන් මිදී..G Cපායන් ආ සඳටයි බැදුනේ වෙලී..Am Dmරෑනෙන් මිදුනාම නැ අත් බැදී..G Cමා නම් අද ඉන්නේ ප්රේමේ ගිලී..Am Emසීතාවියක් හින්දා රෑ නෑ නිදී...Dm Em Dm G Amඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැදී...| Am | G | F | Em |Dm Em Dm G Amකවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී...[verse1]-------------------------------------------------Am F Gපාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්C G Cඋන්මාද ගීතේද ගැයුවේ ඔයා..Am F Gඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයිC G Cමේ පෙම් හැගුම් නැද්ද දැක්කේ ඔයා..Am Ab Dmහැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේG Cහිතවත් කමක් නේද දැනුනේ කියාAm Ab Dmකවදා ද ඉටුවන්නෙ මේ ප් රාර්ථනාවන්G Cදුක් ගින්දරේ හීන ඇවිලී ගියා...[verse2]-------------------------------------------------Am F Gමල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේC G Cඑක හිනයක් ගාව මම නැවතිලා...Am F Gතරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙC G Cබෑ දැක් කියාගන්න හිත ගොළුවෙලා...Am Ab Dmදැනගත්ත දා ඈත වෙන්වී ගියාදෙන්...G Cහැමදාම විදවන්න මා මෙහි තියා...Am Ab Dmනොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්..G Cමිතුදම් හොදයි අහිමි වෙනවාට වඩා...
Search terms
More by Amal Perera