Mal Pita Mal Halena Digu Mawathe මල් පිට මල් හැලෙනා දිගු මාවතේ
Transpose Key
[Intro]--------------------------------------------| Am | G | F | E |[Chorus]--------------------------------------------Am G F Eමල් පිට මල් හැලෙනා දිගු මාවතේAm G F Gපිය මත පිය තබමින් හිනැහෙන නුඹේ...Am G Dm Amඉඟි නළුවට වශීවී..... ....Am G F Eඅත්තල නගයි තුරූපත් පවා...[Inter]--------------------------------------------| Am | E | Dm | - || E | - | Am | E || Dm | - | E | - || Am | G | F | E |[Verse 1]-------------------------------------------Am G Amදිය පිට දිය රැළි නඟන ගං දියේAm G Amසැඩ රළ මතින් ඔරුවක නැගී Dm Eඑතෙරට යනු දැක ඔබයි මමයි F G Amසැඩ නළ පවා හමන හැටි පුදුමයි F G Am Eසැඩ නළ පවා හමන හැටි පුදුමයි[Verse 2]------------------------------------------Am G Amවැහි පිට වැහි හැලෙනා රාත්‍රියේAm G Amඋණුසුම් වෙමින් තුරුලට වෙවී Dm Eමුදු රස විඳිනා සඳ ඔබයි මමයි F G Amහිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි F G Am Eහිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
Search terms
More by Amal Perera