Transpose Key
[Intro]|Am |G |F |E |[Chorus]Am G F Eමල් පිට මල් හැලෙනා දිගු මාවතේAm G F Gපිය මත පිය තබමින් හිනැහෙන නුඹේ...Am G Dm Amඉඟි නළුවට වශීවී.....Am G F Eඅත්පොළසන් නගයි තුරූපත් පවා...[Interlude]|Am |E |Dm |- ||E |- |Am |E ||Dm |- |E |- ||Am |G |F |E |[Verse 1]Am G Amදිය පිට දිය රැළි නඟන ගං දියේAm G Amසැඩ රළ මතින් ඔරුවක නැගීDm Eඑතෙරට යනු දැක ඔබයි මමයිF G Amසැඩ නළ පවා හමන හැටි පුදුමයිF G Am Eසැඩ නළ පවා හමන හැටි පුදුමයි[Verse 2]Am G Amවැහි පිට වැහි හැලෙනා රාත්‍රියේAm G Amඋණුසුම් වෙමින් තුරුලට වෙවීDm Eමුදු රස විඳිනා සඳ ඔබයි මමයිF G Amහිරිකඩ පවා දැනෙන හැටි පුදුමයිF G Am Eහිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි
More by Amal Perera