Liyathambara ලියතඹරා

Dm4/4
Transpose Key
[Intro]------------------------------------------Dm | - | - | - |C | - | - | - |Dm | - | - | - |C | - | - | - |[Chorus]------------------------------------------Dm F Cලියතඹරා.. මුදු කුසුමකි ඈ Bb Dmතවුසන්ගේ දැහැනේ සම බිඳිනාC Dmනෑ ලෝකෙ ජීවේ ඇයයිC Dmනෑ ලෝකෙ ජීවේ ඇයයි[Verse 1]------------------------------------------Dm F Cමායාව මායාව ලොව රවටනා Bb Dmසිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා F Cවීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි Bb Dmමා හදට රස ගෙනෙන මදුවිත ඇයයි[Verse 2]------------------------------------------Dm F Cමිරිඟුවකි මිරිඟුවකි අප රවටනා Bb Dmදුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා F Cනිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි Bb Dmමගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
Search terms
Liyathambara chordsAthma Liyanage guitar chordsliyathambara sinhala song chordsliyathmbaara mudu kusumaki chordsAthma Liyanage Liyathambara guitar tabs