Awata Nokiyama Jeewithen ආවාට නොකියාම ජීවිතෙන්

Dm4/4
Transpose Key
[Intro]| Dm | - | Bb | Bb/Gm || F | Dm | - | C || Am/C/Dm |[Chorus]Dm C Bb Cපෙනෙන නොපෙනෙන දුරක ඉඳන්Dm C Bb Cනුඹ ඇවිත් හිත ළඟට හොරෙන්Dm C (C/B/Bb)ආවාට නොකියාමBb Cජීවිතෙන්Dm C (C/B/Bb)නවතින්න හිතුවාදBb Am Dmආයෙමත් ආදරෙන්[Inter]| Dm | - | - | C || - | - | Am | Dm || - | - | - | C || - | - | Am | Dm |[Verse 1]Dm Cදකින හිමිවෙන හීනයේFනුඹ කොතැන හිටියාF/C/Dmහා හාDm Cමතක සැමරුම් අතරේAm Dmජීවිතය තිබුණාCහඬන හිනැහෙන නෙත් නුඹේF (F/C/Dm)උරහිසේ තිබුණා....Dm Cඇත්තමයි නුඹ අහසක්Am C Dmවගේමයි හිතුණා[Chorus 2]Dm C Bb Cනුහුරු නුපුරුදු හීන අරන්Dm C Bb Cළඟට ඇවිදින් තුරුළු වෙමුDm C Bb Cආවාට නොකියාම ජීවිතෙන්Dm C Bb Am Dmනවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්[Verse 2]Dm Cමිරිඟුවක හිත තියලාFනුඹ දුරක ඇදුණාF/C/Dmහා හාDm Cරංචු ගැහෙනා රෑනේAm Dmතනිකමක් දැනුණා....Cඇසිල්ලක දුක් හීනෙන්F (F/C/Dm)හිත හුඟක් රිදුණා...Dm Cඅරුත නොදකින සෙනෙහේAm C Dmඔය නමක් රැඳුණා[Ending]| C | Am | Dm |
Search terms
penena nopenenaawata nokiyama jeewithenduraka indannumba awith hitha langata horennawathinna hithuwada ayemath adarenathma liyanage
More by Athma Liyanage