Hawasaka Ma

හවසක මා
A4/4
Transpose Key
[Intro]|A |- |F#m |- ||D |- |A |- |[Chorus]A F#mහවසක මා.. නුඹ දැක මං මුළා වීE Dනිරුදක කතරේ තනිවූ දා...A F#mතනි තරුවක් නිවැරදි පාර කීවාE Dකතරින් එන මග මට කීවාAහවසක මා...[Inter]|F#m |E |Bm |- ||D |E |A |- |[Verse 1]A F#mසකුරා පිපිලා පිරුවට සාදාලාD Eඒ මග සැරසුවාA F#mවිදසුන් වඩනා සිතකුත් නැතුවාBm E D Aමා නුඹ හට දුන් ඒ සෙනෙහෙන් වෙළුණා[Verse 2]A F#mඅවාරෙට නොඑන හිරු දැක හඬනාD Eහිරු රැස් සැඟවුණාA F#mඉන්නද කියලා කඳුළක් ඇහුවාBm E D Aඉන්නට මා මගේ මුළු හදවත දුන්නා[Ending]A F#mහවසක මා.. නුඹ දැක මං මුළා වීE Dහිරු දැක කතරේ තනිවූ දා...A F#mතනි තරුවක් නිවැරදි පාර කීවාE Dකතරින් එන මග මට කීවාA C#m Dහවසක මා...