Transpose Key
[Intro]|A |- |F#m |- |D |- |E |- |[Verse 1]A Dඔබ එන්න සුළඟේ දැවටිලාBm Eමා ඉන්නේ ඔබ දැන් එයි කියාA Dසුදු හංස තටුවේ සැතපිලාBm Eපෙම් කරමු රහසේ සැඟවිලා[Chorus]A F#mළබැඳියේ... ළබැඳියේ....D Eමා සිතුම් සිර කළා...A F#mළබැඳියේ.... ළබැඳියේ....D Eමා සිතින් පෙම් කළා[Verse 2]A Dනා දල්ල වාගේ, දිදුලනBm Eමුදු හාදු වැස්සෙන් මා තෙමාA Dඔය දෙතොල් අතරේ සිර වෙලාBm Eමට ඉන්න ඇත්නම් තනිවෙලා...[Verse 3]A Dකිරි කවඩි මාලේ මා ගොතාBm Eඔය ගෙලේ පළඳා හැඩ බලාA F#mමා වින්ද සතුටේ නිම් සොයාF G Eඔබ යන්න සුළඟේ අප තමා...
More by Lahiru Perera