Transpose Key
[Intro/Inter]A E D Bm G A[Chorus]A D A Eඇසුරින් මිදීලා, ඔබගේ ලොවෙහිD E Aසැඟවී ඉඳින් මා... වෙන්වී මෙසේA D A Eනොමැකී ගියේ නම්, ඔබගේ සිතෙහිD E Aමගේ ආදරේ, මා යළි එනතුරු...[Verse 1]A Dරැකවල් සාදාලා සීමා මවාලාA Eවෙන් වේවිදෝ ආදරේA D D7 Aදෙසිතේ කතාවේ දලුලා වැඩී යාවීA E Aරහසේම ඒ ආදරේ[Verse 2]A Dකඳුළැල් නිවාලා දෑසින් සිනාසීA Eසැඟවී යමි මේ ලෙසේA D D7 Aකවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේE Aසඟවා තබා ආදරේ..
More by Priya Sooriyasena