Ratakin Eha

රටකින් එහා
A4/4
Transpose Key
[Intro]|A |F#m |Bm |- ||Bm |D |E |A |[Chorus]A Eරටකින් එහා ඉගිල්ලී, තනිවෙන්න බෑAසිතකින් නොවේ කිසිදා, හැරයන්නෙ මාA7 Dඅදමෙන් ළඳේ හෙට නෑ හමුවෙන්නෙ මාA E Aගෙනයමි ඔබේ ආදරේ ආදරේ[Verse 1]A C#m F#m Aනා දලු දෙතොල් හසරැළි මත වෙලීC#m F#m Aආ ගිය ගමන් සිහිවේ ඇයි යළි යළීD Aහෙට ඒ දිනේදී සයුරෙන් එහාD E D Aපිළිගන්නවාදෝ පැමිණි වහා...[Verse 2]A C#m F#m Aඅතිනත වෙළා පටලාලා රන්හුයෙන්C#m F#m Aඔබ ගෙනයමි සපුරාලා සිතු පැතුම්D Aඅසමාන වූ ඒ අප ආදරේ..D E D Aකිසිදා බිඳෙන්නෑ සැකයක් නැතේ...
More by Priya Sooriyasena