Wahi Pabalu Seli

වැහි පබළු සැලී
Am4/4
Transpose Key
[Intro]|Am |G |Em |Am |[Chorus]Am G Em Amහෝ........ .........G F Amවැහි පබළු සැලී ඉඟි කරන හැටිG F Amවැහි පබළු සැලී ඉඟි කරන හැටිC Gදෙව් දුව ඇසි පිය ගසතිDmමඟ දෙපස රැඳීAm G Amඔබ දෙසට හැරී මමF G Amමම නෙතු නොපියා ඉඳිමි...[Inter]|Am |- |G |- ||F |G |Am |- |[Verse 1]Amලැම සළු විහිරීGනෙතු මතම වැහීF G Amඋන් මාද සුසුම් හෙළමි //Am Gසිහිනෙන් රකිමි..Cසිහිනෙන් රකිමි..Dm G F Amමල් කිණි මම සිඹිනු හැකි......[Verse 2]Amවතැඟිලි සුවඳීGහිස පිරිමදිමිF G Amඔබ දැක මුනිවත රකිමි //Am Gමම පෙම් බඳිමි..Cමම පෙම් බඳිමි..Dm G F Amසිහිනෙන් ඔබේ සුව විඳිමි......