Transpose Key
[Intro]Bm F#m A[Chorus]Bm D F#m A F#mඋන්මාද වූ ප්‍රේමාදරේA Bmසමනල වසන්තය යෞවනයේBm D F#m A F#mසංසාරයේ සුභ ප්‍රාර්ථනාA Bmඉඳුනිල් දෙනයන සටහන් වේ[Verse 1]Bm F#mරළ පෙළ කැළඹේ හංසඟන විලසේA F#m Bmලවනට සුදු මුදු පහස ලැබේදෝBm D F#m Aඔබ හදවත මා හඳුනා ගත් සේF#m A Bmමා හදවත ඔබ හඳුනා ගනී දෝ[Verse 2]Bm F#mකින්දුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවීA F#m Bmසයුරු තෙරෙන් සැඟවී ආවා දෝBm D F#m Aචණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේF#m A Bmනොසැලී ඉන්නට වරම් ලැබේ දෝ