Unmadani උන්මාදිනී
Transpose Key
D/Dsus2/D/Dsus2[Chorus]---------------------------------D Emඋන්මාදිනි හැංගුනා....A Dඅනුරාග දෑසින් බලා.. Emසොඳුරුයි සුපෙම් ලෝචනා...A Dනෑසෙයි නුඹේ ගායනා.. Emදෙනුවන් සෙවූ අංජනා...G Aරාධා මගේ අංගනා....[Verse 1]---------------------------------D Emමල් මී සුගන්දේ නැලවී වෙලීF#m F#m7 Bmමල් වැල් ගොතන්නී වෘන්දා වනේD B7 Emනිල් විල් තලාවේ කිමිදී මිදී..F#m F#m7 Bmකොයිදැයි විඳින්නේ සැන්දෑ සුවේG Dරන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේEm Aකෝ කොයිද රාධා.. උන්මාදිනිD/Dsus2/D/Dsus2| Bm | F#m | Em | F#m || Em | F#m | Bm | - |[Verse 2]---------------------------------D Emගෝපී ලියන් හා යමුනා තෙරේF#m Bmඅවුදින් මුලා වූ රාධා මගේD Emවස්සානයේ ආ මේ කුළු වලින්F#m Bmසන්තාපයේ ළා පොද වෑහුනේG Dරන්මිණි මෙවුල්දම් බිඳිනා වෙලේEm Aකෝ කොයිද රාධා උන්මාදිනි
Search terms