Tharuka Niwa

තරු කා නිවා
Em4/4
Transpose Key
[Chorus]Em Gතරු කා නිවා... රෑ කා ගිහිලා...Am D C Cmaj7හිත් සසල් වී... ඇඳ හිස් ව ඉතිරිලා...Em Gඔය ළය රන්... ඔය සිනා රන්...Am D Emආදරෙකට... ජීවිතේ...[Verse 1]G Bmඔබ ගිය දා සිටC Dරෑ නිදි නැතිවG Bmඔබ කළ ආදරේC D Emසිතේ නෑ දිරන්[Verse 2]G Bmඔය නෙත් දිය දහරේC Dළය ගිනි නිවිලාG Bmඔය කතා නොකළ රහසC D Emජීවිතේ ගිලිහිලා