Transpose Key
[Intro]Dm C Am F[Chorus]Dm C Fසුළඟ නුඹ වාගේ... හිත පුරා හැගේ...Gm Am Bbඉවතට ගිය දා ආයේ එයිDm C Fසුළඟ නුඹ වාගේ... සිත නිවා දේ...Gm Am Bbඔය සිනා ළඟ නෑ තාම[Verse 1]Dm Cනුඹ හිටි ඒ ඉඩේAm Fහිස් ව ඉතිරිලාDm Cඔය සෙවනැල්ල ටිකAm Bbගෙදරක් වෙලා[Verse 2]Dm Cකොතැනක සිටියත්Am Fඔය ගඳ දැනේDm Cළං වෙනකම් සිහිලේAm Bbඉන්න බෑ නෙ