Sonduru Atheethaye

සොඳුරු අතීතයේ
E4/4
Transpose Key
[Intro & Inter]|E |C#m |E |C#m ||E |- |A |- ||E |F#m |- |B ||E |C#m |[Chorus]E F#mසොඳුරු අතීතයේ නිමල පැතුම වීE Abm A Eමගේ හද තුළ ඔබ ඉන්න ඇති..E C#m F#mඒ හින්දා යළි සෙනෙහේ සිතින් අපිA Eආදරයෙන් හමුවන්න ඇති..[Verse 1]E C#m Eකඳුළු සුසුම් මැද සතුටු සිනා මැදA Eභවය පුරා ළඟ ඉන්න ඇති..E C#m Eඑදත් මගේ සිත අද මෙන් කැපවීF#m B7 Eඔබේ නමට පුද දෙන්න ඇති..[Verse 2]E C#m Eනොසැලී නොතැවී බාධක හමුවේA Eආ හින්දා ජය ගන්න ඇති..E C#m Eආත්ම ගණනේ පුරුදු ලෙසින් අපිF#m B7 Eමේ අයුරින් හමුවෙන්න ඇති..
More by T.M. Jayarathna