Sanasennam Ma සැනසෙන්නම් මා

G4/4
Transpose Key
[Intro]| G | C | G | C || D | D7 | Bm | D || G |[Chorus]G C G Cරෑ අහසේ තරු තිබුණටG C Dනෑ එළියක් ඒ හඳ වාගේG C D G C Gජීවිතයට මොනවා තිබුණදC Dනෑ කිසිවක් ඒ නුඹ වාගේG Cසැනසෙන්නම් මා නුඹ ළඟ නම්G C D Gහැම මොහොතේම හඳුනා ගන්නටAm DජීවිතයමG C G Cසරලයි නම් මා නුඹ හා ගෙවන කාලයD G Am Dසෙනෙහස විඳ පිපිරෙයි සිත....[Interlude]| Am | - | C | - || D | - | G | C || G | C | G | C || D | - | G |[Verse 1]G C G C Dපාට ඉතිරෙන දේදුන්නක හැඩG C Dපාවෙන සුළඟේ යන්නෑ බොඳවීG C G C Dලෝකය ගැන ඔබ දකින හිතG C Dපාට පාට දේදුන්නක් වාගෙයිG Cසැනසෙන්නම් මා නුඹ ළඟ නම්G C D G Am Dහැම මොහොතේම හඳුනා ගන්නට ජීවිතයමG C G Cසරලයි නම් මා නුඹ හා ගෙවන කාලයD G Am Dසෙනෙහස විඳ පිපිරෙයි සිතG C G Cසරලයි නම් මා නුඹ හා ගෙවන කාලයD G Am Dසෙනෙහස විඳ පිපිරෙයි සිත