Transpose Key
[Intro]|Am |- |G |- ||- |G7 |C |- ||F |- |G |- ||Am |- |- |- |[Chorus]Am F G Em Amරෑ සිහිනේ, ඔබ ළඟ මා සැනසෙනවාAm F G Em Amමා සැබැහින්, ඔබ ගැන සිතා ලතැවෙනවා[Verse 1]Am Dm G G7 Cමේ බැඳුණු සෙනේ, කෙදිනද මා පවසන්නේAm Dm G G7 Amආදරියා කියා, කෙලෙසද මා අමතන්නේAm F G Em Amඅපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ[Verse 2]Am Dm G G7 Cඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමාAm Dm G G7 Amඒ මිහිරි ලොවේ, සැනසුම මා ලබා ගන්නම්Am F G Em Amකුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ