Oba Dutu E Mul Dine

ඔබ දුටු ඒ මුල් දිනේ
F4/4
Transpose Key
[Intro]F C Bb Eb[Verse 1]F Cඔබ දුටු ඒ මුල් දිනේA Dmසිත් නිල්ල ගිනිගත් දිනේBb Fඔය නෙත් ආලෝකයC Fජීවිතේ ආලෝකය[Verse 2]F Cඔය සෙනෙහේ දිනු නිසාA Dmජීවිතේ ලොකු නිසාBb Fඔය ආදරේ නිසාC Fජීවිතේ ජය ගත් නිසා[Verse 3]F Cඔබ නැතිව ජීවිතේA Dmහිස් ව ඉතිරිලා ගියBb Fඔය ළය උණුකමC Fසිතේ ළං ළං ළං ළං