Niyare Piyanegala නියරේ පිය නඟලා

Em4/4
Transpose Key
[Intro]| Em | - | C | - || D | - | G | - || Em | - | Em | C || - | Em |[Chorus]Em D Emනියරේ.. පිය නඟලාD Emමැණිකේ.. ඔබ දුර එනවාAm Emදැකලා... වෙහෙස නිවීC D Emසිත පිරුණා.... අද සෙනෙහස දැනුණා[Verse 1]Em G Emරන් ගොයම් කරල් පීදෙන ඔබේ දෑස නැමීEm G Emරන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවීAm Emආදරේ දැනී මා හද සෝ සුසුම් නිවීD Bmවාසනාව පාවෙලා ගියා[Verse 2]Em G Emසුදු අතින් උයා මා දෙස ඇඹුල ගෙන ඔයාEm G Emසෑමදා මෙසේ එනු මැන මල් සිනා සලාAm Emආදරේ දැනී මා හද සෝ සුසුම් නිවීD Bmවාසනාව පාවෙලා ගියා