Transpose Key
[Intro]|Dm | - | A | - ||Bb | A | Dm | - ||- | - |[Chorus]Dm Bb Dmමේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයිA Dmමේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි..[Verse 1]Dm Gmවැව් ඉවුරේ දිය රළ පෙර සේම දිලෙනවාC A C Dmනුග ගස් පෙළ අප නැතුවත් තව දලු ලනවා..Dm Gm Dm Aසරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවාBb A Dmඔබත් එක්ක ආයෙත් එහේ යන්න හිතෙනවා[Verse 2]Dm Gmඔබ අත ගෙන ගිය වීදියේ ඇය හා යනවාC A C Dmසිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවාDm Gm Dm Aඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවාBb A Dmජීවිතයම සිහිනයකැයි කියා සිතෙනවා