Transpose Key
[Chorus]B C#mමට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේF# Bසිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේC#mසඳ රාජිණී නුඹයි, මගේ හද මන්දිරේF# Bසදා වෙනස් නොවේ මගේ ආදරේ..[Verse 1]B C#mරෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේF# Bචංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේB Ebm Abm C#mරෑ දොළොස් පැයේ, ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේF# C#m F# Bචංචලයි වගේ, ඔබේ හිත කොයි ද පාවුණේAbm C#mඅදහන්න බෑ කඳුළක්ද ආදරේF# Bනුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ[Verse 2]B C#mතාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේF# Bඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේB Ebm Abm C#mතාරුකාවියන්, ගොතලා, මාගේ අඹරේF# C#m F# C#mඇයිද හැංගුණේ, හෙළා මා අන්ධකාරයේAbm C#mඅදහන්න බෑ කඳුළක්ද ආදරේF# Bනුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ