Transpose Key
[Chorus]Am Fමගේ මැණික් අප්සරාවී Eවිඳවන්න පුළුවන්දFමට මේ තරම්Gහිත හැඬුම් නෑE Fනෙත නින්ද නෑG Amසිහිනයෙන් ඔබ මට පෙනෙනවා....ආAmමගේ මැණික් අප්සරාවී[Verse 1]Am Dmතාරුකා ඇස් ඇහිඳිමින්Gඔබ සොයනවාEමඟ ගෙවනවාAm Dmඔබේ දෙපා මුල පුද දිදීG C Eසුවඳ මල් තව පිපෙනවා...Dm Gවිඳගන්න මට මගේ ජීවිතේE F G Amකියා දෙනවද ආ...ආ..දරේ[Verse 2]Am Dmනෙළා ගන්නට බැරි දුරින්Gඔබ හිනැහුණාEමම වැළපුණාAm Dmඔබේ කඳුළු බිඳු වැටකින් මිදී මමG C Eමිරිඟු දිය බොනවා...Dm Gවිඳගන්න මට මගේ ජීවිතේE F G Amකියා දෙනවද ආ...ආ..දරේ