Transpose Key
[Intro]|G |- |D |- ||C |- |D |- ||G |- |D |- ||C |- |D |- ||G |- |[Chorus]G Bm C D C D7 Gකවුළු පියන්පත් වසන්න සඳලු තලාවේC Bm D D7 Gඔබ දුරයි නෙතට මා සිටිනා ලැවැලි තලාවේ...[Verse 1]G D C D Gවිලක දුරක මල් පිපුණේ අපට නොවේමයිC D C D Gඔරු පාරු ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරුයිEm Am C D7 Gමල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොහොමයිC Bm D D7 Gසඳලුතලාවට පැල්පත දුර නම් බොහොමයි...[Verse 2]G D C D Gකිරි සිනා සලන සඳවත අහසේම රැඳුණාවේC D C D Gඉඟි මරන තරු කැළුම් අහසට නොම පෙනුණාවේEm Am C D7 Gසිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේC Bm D D7 Gකවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ...
More by Kasun Kalhara