Transpose Key
[Intro]|B|Abm|E|F#|[Chorus]B Abmහිත හිරිවැටුනාදෝE F#ඔය නෙත් දිය වැටුනාදෝB Abmදන්නේ නෑ සිතූ හේතුE F#ඇයි ඔබ ඉවත් වෙනුEb C#mදන්නේ නෑ ජීවිතේBඔබ නැතිව...[Verse 1]B Abmඔබ හැර ගිය දිනේ සිටE F#රෑ නිදි නැති මටB Abmඔබ හිටි ඒ ඉඩ හිස් වE F#සිත හිලව් ගෙනේ[Verse 2]B Abmඔබ කළ ඒ ළදරු ආදරේE F#කිය නොහැකිව දැනේB Abmඔබ ළඟ ඉඳලා ඔබවE F#හිත ඇතුළේ ගෙනේ