Hitha Assata Heena Godak

හිත අස්සට හීන ගොඩක්
Em4/4
Transpose Key
[Intro]Em - A - Em|Em |- |D |- ||C |D |Em |- ||Em |D |- |- ||D7 |G |- |- ||Em |D |- |- ||D |C |D |Em |[Chorus]Em G Em Dහිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්නාG D Bm Emඔය ඇස් දෙක අමතක කර ඉන්නෙ කොහොමEm G Em Dසුළඟ වගේ මා අතහැර දුරක යන්නටG D Bm Emවරද මගේ රත්තරනේ කියලා දෙන්න[Verse 1]Em Am D Emකඳුළක් කඳුළක් ගානේ පෙම දිය කරලාEm Am D Emසුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලාG D Bm Bsus4අමතක කර ලන්නට බෑ මට නම් කිසිදාG D Bsus4 Emආදරේ කියා දුන්නු ආදරී ඔයා[Verse 2]Em Am D Emදැවුණත් දැවුණත් මිය ගිය පෙම සිහිකරලාEm Am D Emසුවඳක්වත් නෑ මතකයේ අද නම් රැඳිලාG D Bm Bsus4අමතක කරලන්නට බෑ මට නම් කිසිදාG D Bsus4 Emජීවිතේ කියා දුන්නු ආදරී ඔයා