Hanthaneta Paayana Sanda හන්තානට පායන සඳ

C3/4
Transpose Key
[Intro/Inter]----------------------------------------------| C | - | Am | F || Am | G | C | - || C | G | F | C || Dm | G7 | C | - |C Am F Cහන්තානට පායන හඳ ලස්සනයිද කියන්නG G7 C G G7 Cමා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න //[Verse 1]----------------------------------------------C Em Am අඳුරු ලලා වහිනා කලF Cසරසවි බිම තෙමෙන්න| Am | Em | F | C |C Em Am අඳුරු ලලා වහිනා කලF Cසරසවි බිම තෙමෙන්නG G7කුඩේ යටින් ඔබ යන කලC G Cඑපා තනිය දැනෙන්න[Verse 2]----------------------------------------------C Em Amලතා මඩුළු අත වනාවිF Cඑපා අහක බලන්න| Am | Em | F | C |C Em Amලතා මඩුළු අත වනාවිF Cඑපා අහක බලන්නG G7මා ගැන මතකය ගුලිකරC G Cමහවැලියට දමන්න
Search terms
hanthaneta paayana sanda chrodshanthanata payana sanda amarasiri peiris chordslatha madulu atha wanawi chordshanthaneta sanda sinhala lyricsanduru lala wahina handa chrodshanthana sanda tabs