Ganga Addara ගඟ අද්දර

G4/4
Transpose Key
G - - -[Verse 1]------------------------------------------Gගඟ අද්දර මා සිහිල් සෙනෙහ සැනසී G7 Cහද සන්තක විය අනුහස් ආසිරි ගී Am D7 Gඔබ හමුවේ මා.. මුව ගොළු වුවාගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ G7 Cඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ Am D7 Gපිබිදුනි ආශා ගිනිසිළු සේමා…[Chorus]----------------------------------------Dමල්සර දුනුවර ළමැද හොවාලාG Emඉරණම් පවස නිවාAm Dසන්සුන් වූ තරමින් නොසැලෙනවදD7 Gබාලේ බැඳී රන්දම්C Cmඔබ හා ආයේ ආයේ පෑහි Gතුෂාර සුසුම් හුවාAmචමත්කාරයේ රන් රේඛා D7 Gඅප සැලෙන හදින් දුටුවා…[Verse 2]----------------------------------------Gගඟ ඉද්දර බිම් තෙපුල් පවන් අතරේ G7 Cමනපුශ්පිත මුදු සුපුල් සිනා විසිරේ Am D7 Gමා හඳ රහසේ බැඳුනා පහසේGගඟ දිය රැලි නුබ නාඩන් කිසි දවසේ G7 Cගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ Am D7 Gඔබ රුව චායා සැඟවේ පායා //
Search terms
Ganga Addara chordsVijaya Kumarathunga guitar chordsganga addara ma sihil senehe sanahee chordsmalsara dunuwara lameada howala chords