Transpose Key
[Intro]A Asus4 A Asus4[Verse 1]Asus4 A Asus4 Aසිහිනෙන් වූවත් නෑ මා දුටුවේAsus4 A Asus4 Aමා ගේ දිවියේ අන්ධකාරේAsus4 F#m Dඔබ ගෙන් පෙර නෑ මා කිසි දාA Asus4 A Asus4හිරු අග බැලුවේAsus4 A Asus4 Aනෑ මා කිසිදා හිරු අග බැලුවේAsus4 A Asus4 A Asus4පැතුමන් අඳුරේ සිරවූයේF#m Dඔබගේ සෙනෙහෙන් ආදරයේA Eඅන්තය ලැබුවේ... ඒBm Dකඳුළැල් දිය දහරා නෙතගින් නොකැඩීAගලා ගියේ.. මා.. ආ තනිවී...Bm D Eසිසිලෙන් මුව වූ වසන්තය උදාවූ ලෙසේ ඒ[Chorus]A Eචන්ද්‍රයාන් පිදූ කිරණක් සඟවාලා හොරෙන්A Eවර්ණවත් කළේ මාගේ සිහිනේ ඔබේ නාමයෙන්D Eවැගිරූ ඒ කඳුළැල් බින්දු වියැකී සෙමින්F#m Aඔබ ගෙන ආ සෙනහස මුදු පවනේ රැඳීD Eසිසිලක් ලෙසින් සිසිලක් ලෙසින්A Asus4 A Asus4ඔබ මා හට පුබුදු කළේ....[Verse 2]Asus4 A Asus4 Aවසන්තයයි මාගේ දෙතොලේAsus4 A Asus4 Aසිහිවන්නේ ඔබේ මුව හමුවේAsus4 F#m Dකැලඹීලා සැමදා ඔබගේA Eකැළුමන් අතරේ... ඒE Bmඅප නෙත් ගැටෙන මොහොතේD Aඔබ මා සතු වී රහසේ ඇගෙ සිතේ නිසංසලේBm Dරඟ දෙයි ඔබ දෙසන වදනන්Eයහනේ තනිවී......