Chakithaya චකිතය
Transpose Key
Ebm C# B Ebmසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේEbm C# B Ebmමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේEbm C# B Ebmසේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේEbm C# B Ebmමායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේB C# Ebmචකිතයවත් නැතිද නැවතුවේB C# Ebmමතකය කෙලෙසදෝ මියැදුනේහද දැවුනා G#m C#කඳුලේ ගිලුනා Bනෙතු නිවුනා C# Bbඅඳුරේ එතුනා Ebm G#m C#Wohah! නිවුනා ලෝකේ දැවුනා B C# Ebmඔබ නිමැවූ සිහිනේ බිඳුනාEbm C# B Ebmකඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේEbm C# B Ebmමාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේEbm C# B Ebmකඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේEbm C# B Ebmමාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේB C# Ebmචකිතයවත් නැතිද නැවතුවේB C# Ebmමතකය කෙලෙසදෝ මියැදුනේහද දැවුනා G#m C#කඳුලේ ගිලුනා Bනෙතු නිවුනා C# Bbඅඳුරේ එතුනා Ebm G#m C#Wohah! නිවුනා ලෝකේ දැවුනා B C# Ebmඔබ නිමැවූ සිහිනේ බිඳුනාEbm Bනිමේශයක් විය අපේ ලෝකේ Ebm F# C# Bසමනළයින් සේ පියඹූවත් එදා Ebmචපල හැගුම් C# Bඔබෙ මා දැවූයේ Ebm C# Bමායාවේ නෑ මා යළි බැඳෙන් නෑ Ebm C# Bමායාවේ නෑ මා යළි බැඳෙන් නෑ Ebmහද දැවුනා G#m C#කඳුලේ ගිලුනා Bනෙතු නිවුනා C# Bbඅඳුරේ එතුනා Ebm G#m C#Wohah! නිවුනා ලෝකේ දැවුනා B C# Ebmඔබ නිමැවූ සිහිනේ බිඳුනා
Search terms