Transpose Key
[Verse 1]Asus2සී සී කඩ විසිරුණු සිතුවිලිEදිය බුබුළේ නළියන පෙන කැටි වාගේAsus2නැතිවා... හුදෙකලාවේ තනි වී සිටියමEසිහින ආකරයක වැටුණා වාගේAsus2නිමාවක් නෑ...[Chorus]D Bmමොහොතින් මොහොතට ගෙවෙන කාලයD Bm Eදැනෙනවා කා..ටත් එක විදියටA Eගිනියම් ඉර, සඳ සිසිලසD E Aඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..A Eගීයකී ලොව, සිතුවම් කළD E Aඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..[Verse 2]Aඉර බැස යන ගොම්මන් යාමේEතරු එක දෙක දිලිසෙන කළු අහසේAහෝ ඕ... ඕAගලා හැලෙන රිද්මේ නැහැවීEඇදී යන්නේ ඈතින් ඈතට පාවීAසුළඟ සේD Bmමොහොතින් මොහොතට ගෙවෙන කාලයD Bm Eදැනෙනවා කා..ටත් එක විදියටA Eගිනියම් ඉර, සඳ සිසිලසD E Aඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..A Eගීයකී ලොව, සිතුවම් කළD E Aඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..[Interlude]|A |- |- |- ||F#m |- |- |- ||D |- |- |- ||E |- |- |- |A Eගිනියම් ඉර, සඳ සිසිලසD E Aඅතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද..A Eගීයකී ලොව, සිතුවම් කළD E Aඅතරේ අහනවා බලනවා මේ අපි කවුරුද..