Transpose Key
[Intro/Inter]|Em |- |- |- ||- |D |C |Em ||- |D |C |Em |[Chorus]Em Bmඅප හමුවීම වෙන්වීම දෝ ආදරේ...D Emමට රිදවන්නෙපා ආයේ සංසාරයේC Bmමතු හැමදාම පැතුවේම ඔබ ආදරේD Emමේ අද වාගේම කඳුළින් වෙන් වී නොයන්[Verse 1]Em Bm Cපෙම්වන්තියේ මා... හැඬුවා දරාD Emප්‍රේමයේ නාමයෙන් වේදනා...Em Bm Cඒ සීත යාමේ සැමරුම් තියාD Emලියැවේවි මගේ චේතනා..[Verse 2]Em Bm Cරන් තාරකාවෝ දිලුනා මැදD Emගෙන දී නැවුම් කල්පනා..Em Bm Cමේ ආදරේ නාමයෙන්ම වේදනාD Emමතුදා ගෙනේ වාසනා..