Adare Pawasala ආදරේ පවසලා
Transpose Key
[Intro]-----------------------------------| Gsus2 | Em7 | Cadd9 | Dsus2 |G Em C Dආදරේ පවසලා ආදරේ නමින් දිවුරලාG C D G (Em)නොකීයම නොකීයම යන්න ගියා...G Em Cආදරෙන් කී කතා අද ගොලු වෙලා D G Cඅද ගොලු වෙලා, නොකීයම, නොකීයම D Gයන්න ගියා...C D G F#m Emහා ..හා.. යන්න ගියා.....D C D Gහා.... යන්න ගියා.....G Em C Dනෑ හිනා වින්ද කාලයක් හිතට ඈ නමින් මියැදුනාG Em C Dඈ ගෙනා හීන සීත සෘතුවක මීදුමේ පැටලුනාC D B G5තෙලිතුඩින් ප්රේම හදපුරා ඇඳුන සිතුවමත් බොඳ උනාC D Cm Gආදරෙන් තෙමුනු හිත පුරා ගෙතූ තනු පවා වියැලුනාG Em C Dවේදනා කන්ද ආදරේ උසට ආකහේ ගෑවුනාG Em C Dආකහේ ඉඳන් හීන දෙව්දුවක් තුන් හිතට ලං උනාC D B G5තුන් හිතින් වින්ද ශෝක දුක් කඳුලු ඈ අතින් පිසදමාC D Cm Gආදරේ නමට ගීතයක් අලුත් තනුවකින් ලියැවුනාආදරේ පවසලා
Search terms